Tuesday, August 7, 2012

පුදන කොටම කාපි යකා........



අ.පො.ස. උසස් පෙළ විභාගෙ ආරම්භවෙලා අදට දවස් තුනයි. දැනට වෙලා තියෙන දේ මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. දැනට වැරදි එක ප්‍රශ්නයයි.තව ටික දවසකින් තව මොන මොන වැරදි වෙයිද කවුද දන්නෙ....
ලංකාවෙ අධ්‍යාපන බලධාරීන් එදා ඉදලම ප්‍රශ්න වරද්දගත්ත එක තමයි කලේ. මේ වෙනකොට වරද්දන් තියෙන ප්‍රශ්නත් එක්ක බලද්දි ඕකත් ප්‍රශ්නයක්ද කියල හිතෙනව (ඕවත් ප්‍රශ්නද මල්ලි.... නැට්ට පිටින් අලි මැරෙන්නෙ....). මෙහෙම ගියොත් නම් ලංකාවෙ අධ්‍යාපනයට අහෝ ඛේදයකි ඉරකි තිතකි මල් වැලකි.....  වෙන්න වැඩි කල් යන්නෙ නෑ ෂුවර්.

1 comment: