සුලගේ ලෙළෙණා... මල් සේ දගපා... අප පාසල් ගිය කාලයේ.... යාලුවො එහි නැත..... වෙන අය එහි ඇත... කාලය මැවු වෙනසක අරුමේ....