Wednesday, April 18, 2012

ලගින් ගියොත් ඇහැක් නෑ.........


අද අපට ආසන්න යේ ඇති නගරයට ගියෙමි.
අතරමගදී යමක් දුටිමි.
එය දු‍ටු සැටියේ ඇස පිනා ගියෙමි නමුත් අවසානයේ එය පත්ව ඇති ආකාරය නිසා හද්ද දුක්ක හදවත පසාරු කරගෙන ගොස් බොක්කටම වැදුනි.
එමනිසා රිදුනි.
අහෝ! නිවාඩුව පාසලට කර ඇති හානිය.........

------------------ඉවරයි----------------------

1 comment:

  1. කෝ බං ඔය යසට තියෙන්නෙ කිරි ටොයිය වගේ මරුවට....මුකුත් වෙලා නෑනෙ...

    ReplyDelete