Thursday, November 17, 2011

පාසලේ සිට ලියමි.........


මම අද ඉස්කෝලෙ ඉදන් තමයි මේ post එක දමන්නෙ. අද මම සිංහල blog ලියන්න ලමයින්ට උගන්නන්න පටන් ගත්ත. එක්කෙනෙක් වඩේ අල්ලන් යනව. මගෙ plan එක ඉස්කෝලෙ  සිංහල  බ්ලොග් සමාජයක් පිහි‍ටුවන්න. නමුත් ඒකට මුලින්ම  අද පටන් ගත්ත වැඩේ හරියන්න ඕන.....

No comments:

Post a Comment